Commerce

රු990.00

Grade 10 Business & Accounting Studies Short Notes

Categories: , Tag:

නව විශය නිර්දේශයට අනුකූලව සියලුම කොටස් ආවරනය වන පරිදි PRO MASTER අප ආයතනය මගින් නිර්මාණය කල මෙම කෙටි සටහන් පෙළ වර්තමාන යොවුන් පරපුර සඳහාම භාවිතයට පහසු වන පරිදි මැනවින් සකසා ඇත. විශය කරුණු ග්‍රහණය කර ගැනීමට ඉතාමත් පහසු ආකාරයට මෙන්ම මතක තබා ගැනීමටම පහසුවන පරිදි අපගේම අනන්‍ය ක්‍රමයන් ඔස්සේ මෙම කෙටි සටහන් නිමවී ඇත.

පලපුරුදු තරුණ ගුරුභවතුන්ගේ මනා අධීක්ෂණයක් යටතේ සැකසුනු දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කෙටි කලකින් ජනප්‍රිය වූ මෙම කෙටි සටහන් පෙළ නිසැකවම ඔබව A+ සාමාර්ථයක් කරා මෙහෙයවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Commerce”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart