



අපගේ කෙටි සටහන් මෙතරම් වැදගත් වන්නේ ඇයි?
- වර්ණ රූප සහිත හා අකුරු පැහැදිලි ලෙස නිර්මාණය කර ඇති නිසා (Coloured Print Out) දරුවාට ඉක්මනින් මතක තබා ගැනීමට සහ පහසුවෙන් පාඩම් කිරීමට උපකාරී වේ.
- පාඩම් කළ යුතු වැදගත් කරුණු Highlight කර තිබීම නිසා වැදගත් කරුණු හදුනා හැනීමට පහසු වීම.
- කෙටි හා පැහැදිලි සටහන් ලෙස පාඩම්වල කරුණු සකස් කර ඇති නිසා සියලුම විෂයයන් ඉක්මනින් Repeat කිරීමට පහසු වීම.
- පාඩම් වල කරුණු සියල්ලම අන්තර්ගත නිසා කෙටි ප්‍රශ්න මෙන්ම රචනා ප්‍රශ්න වලටද පිලිතුරු සැපයිය හැකි වීම.
- පාඩම් වෙන වෙනම A3 Size කොළවල අන්තර්ගත කොට ඇති නිසා අමාරු පාඩමට අදාළ කොල ගෙන පාඩම් කර ඉක්මනින් මතක තබා ගත හැකි වීම.
- Revision සඳහා පහසුවන Format එකකින් නිර්මාණය කර ඇති නිසා විභාගයට කලින් ඉක්මනින් මතකය අලුත් කර ගත හැකි වීම.
- මෙම ක්‍රම ඇතුලුව තවත් මතක තබා ගැනීමට පහසු වන විශේෂ ක්‍රම භාවිතා කොට මෙම කෙටි ස්ටහන් නිර්මාණය කර ඇති නිසා විනාඩි 10ක් 15ක් වැනි කෙටි කාලයක් ඇතුලත ඕනෑම පාඩමක් පාඩම් කර මතකාවර්ජනය කල හැකි වීම.













