• All in one note book pack
    රු12,355.00

    All in one note book pack

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ PROMASTER Short Notes සම්පූර්ණ Pack එක, පාඩම් කිරීම පහසු කරමින් ඉක්මනින් සහ නිවැරදිව විෂය කරුණු මතක තබා ගැනීමට උපකාරී වන අතිශය වටිනා note collection එකකි.

    ✅ 10 සහ 11 ශ්‍රේණි විෂය නිර්දේශයට අදාළ සම්පූර්ණ පාඩම් ආවරණය
    ✅ සරල හා පැහැදිලි point form short notes
    ✅ Definitions, diagrams, tables සහ exam facts ඇතුළත්
    ✅ Revision සඳහාම නිර්මාණය කළ quick study format එක
    ✅ විභාගයට නිතර අසන ප්‍රශ්න හා වැදගත් කරුණු highlight කර ඇත
    ✅ මතක තබා ගැනීමට පහසු structured notes system එකක්
    ✅ පාසල් විභාග, term test සහ O/L exam preparation සඳහා ඉතාමත් සුදුසුයි

    🌈 විශේෂත්වය – COLOURED SHORT NOTES 🌈
    Colour coding සහ attractive layouts භාවිතයෙන් නිර්මාණය කළ Coloured Short Notes මඟින් difficult lessons පවා easy way එකෙන් තේරුම් ගැනීමට සහ revision speed එක වැඩි කර ගැනීමට හැකියාව ලැබේ.

    🎁 විශේෂ OFFER එකක් 🎁
    සම්පූර්ණ Note Pack එක ලබාගන්නා සියලුම දෙනාට
    🔥 10% DISCOUNT එකක්
    🚚 Delivery Charge  නොමිලේ

  • Sinhala Literature Grade 10-11 Short note promaster
    රු990.00

    සිංහල සාහිත්‍ය 10-11 ශ්‍රේණි | Sinhala Literature Grade 10-11

    10 සහ 11 ශ්‍රේණිවලට අදාල සිංහල සාහිත්‍ය කොටස් මෙහි අන්තර් ගත වේ පාඩමෙන් පාඩම පිලිවෙලට වර්ණ ඇතුලත් කර මෙය නිර්මාණය කර ඇත.
    මෙමගින් ඔබට පහසුවෙන් සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ තුන්වන ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් පිළිතුරු සැපයිය හැකිය

Let's Chat!

Main Menu